 |
Image: quoteswave.com |
බ්ලොග් එක පටන් අරන් අවුරුදු පහක් ගත්ත වුණත් පළවෙනි පෝස්ට් එකෙන් පස්සෙ මොකුත්ම ලියන්න බැරි උනා. :) අධ්‍යයන කටයුතු වල සහ පෞද්ගලික ජීවිතයේ සිදුවුන තීරණාත්මක වෙනස්කම් කීපයක් වගේම, ලියන්න තියෙන සහජ කම්මැලිකමත් ඒකට හේතු උනා. ඒත් මෑතක ඉඳන් facebook එකේ ගත කරන කාලය අපරාදෙ කියලා හිතන නිසා ඒ වෙනුවට මෙතන මොන්වා හරි ලියන්න ඕනේ කියලා හිතුවා.
කොහොමත් මම දක්ෂ ලියන්නෙක් නෙමෙයි, මේ උත්සහයත් කොච්චර දුරට සාර්ථක වෙයිද කියන්න මම දන්නේ නෑ. පුළුවන් විදිහට, ඉඩ ලැබෙන හැටියට, හිතෙන හැටියට මගේ අදහස් මෙහි ඔබත් එක්ක බෙදා ගන්න බලන්නම්!
Welcome back.
ReplyDeleteඇත්තටම මට නම් දැන් ඔබ කවුද කියාවත්, ඇයි මං මේ බ්ලොග් එක මං කියවන ලයිස්තුවට දා ගත්තේ කියාත් මතක නැහැ.
කෙසේ වෙතත්, මා ගැන කියනවානම් මං නං බ්ලොග් එකේ පළමුවෙනි පෝස්ට් එක දැම්මේම තවත් ලිපිය දහතුනක් ලියා අවසානයේ දී යි.
එතකොට මොනවා නැතිවුණත්, සතියකකට එක බැගින් සති දහතුනක් කරගෙන යන්න හැකි බව මට හිතුණා.
මා මේ ළඟදී නමින් ම යුටියුබ් නාලිකාවක් අරඹා මුල්ම වීඩියෝව දැම්මේත්, ඉස්සරහට දාන්න වීඩියෝ හයකට වඩා තිබුණු නිසා යි.
මේ දෙවෙනි ආරම්භයේ ලියා ඇත්තේත් වචන කිහිපයක් වීම එතරම් හොඳ සළකුණක් නොවේ!
Rasikalogy on YouTube : https://bit.ly/CompleteVideosSet
දිරිගැන්වීමට ස්තුතියි! මම හිතන්නෙ ඔබේ කමෙන්ට් එක මගේ පෝස්ට් එකට වඩා දිගයි. :)
Deleteඔබගේ අලුත් චැනලයට මගේ සුභ පැතුම්!
වොයිස් ටයිපින් බලේ තමයි!
Delete